₨5,800,000.00

 (Negotiable)

Description

Type : Sell
Size Unit : Perch
Size : 96
Location : Galewela, Sri Lanka

ගලේවෙල දේවහුව ජලාශයට මායිම්ව පර්චස් 96 ඉඩමක් මුදල් හදිසියක් නිසා විකිණීමට ඇත . 👉 සින්නක්කර ඔප්පුව 

👉ලස්සන දර්ශනීය වටාපිටාවක් සහිත යි ❤️

👉 බස් පාරට මීටර් 130 යි

👉 පොල් ගස් 10ක් පමන ඇති හිස් තැනිතලා ඉඩම කි

👉 ගෙස්ට් හව්ස් එකකට , කබානා හොටෙල් සෑදීමට , නිවසක් සදාගෙන පදිංචියට ඉතාම සුදුසුයි 

👉 මිල ලක්ෂ 58 යි.  ( සැ.යු අයිතිකරු විදේශ ගත වීමට අවශ්‍ය නිසා මේ මිලට විකිණීමට තීරණය කර ඇත ,කලින් ලක්ෂ 72ක මිලක හිටියෙ .)

👉 ඉඩම දැන් ඩෝසර් කර සුද්ද කරලා  ඇත . වැව උපරිම මට්ටමේ පිරුනම පොටො සහා දැන් තත්වෙ පොටො 2ම පෝස්ට් එකේ පල කර ඇත . 

වැව උපරිම මට්ටමේ දි වැවෙ රැල්ල ඉඩමෙ වැට ලගටම එනවා .ඉතාම ලස්සන ඉඩමකි

👉 ඉඩම පරික්ශාවෙන් පසු පමනක් මිල සාකච්ඡා කල හැකියි 

වැඩි විස්තර සදහා සහා ඉඩම බැලීමට පැමිනෙනවා නම් 

 0771552792 / 0760222792 සමන් දිසානායක ☎️☎️☎️

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Galewela, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Top