සුපෝගබෝගී නිවසක් විකිණීමට…

₨16,500,000.00

 (Fixed)

Description

Type : Sell
Condition : New
Number of Rooms : 02
Number of Bathrooms : 01
Location : Pokunuwita, Sri Lanka

🏠️ පදිංචි නොවූ නවතම නිවස

==================================

🚀ස්ථානය – හොරණ , පොකුණුවිට 

🚀ඉඩමේ  ප්‍රමානය- පර්චස් 12 යි.

🏡 කාමර 3

🏡ඇතුලත නාන කාමර 2 

🏡 අංග සම්පූර්ණ නිවස

♨️මුලු නිවසම වටකර තාප්ප වලින්        වටකර ඇත. (අනර්ඝ තත්වයේ රෝලර්ගෙට්ටුවක්ද සහිතය)

✔නිවසේ සිට හොරණ ප්‍රධාන නගරයට  ඇති දුර KM 3යි.

🏡️හොරණ කොළඹ 120 ප්‍රධාන පාරට 150m 

♨️ නිදහස් නිස්කලංක වටපිටාව  සහිත   පරිසරය.

♨️ සුහදශීලි අසල්වැසියන්.

♨️නිවස අසලින්ම අඩි 15 මාර්ග පහසුකම් 

♨️නිරවුල් පිරිසිදු ඔප්පුව සහිතයි.

♨️ජලය ,විදුලිය 

♨️පාසැල් ,රෝහල් සහ සාප්පු සංකීර්ණ වගේම බැංකු ,අවන්හල් සහ අත්‍යවශ්‍ය සියලුම ආයතන වලට සහ රැකියා ස්ථාන වලට ඉක්මනින්  ලගාවීමේද හැකියාව.

♨️මිල ගනන් සාකච්ඡා කර ගත හැක.

♨️මිළ – ලක්ශ 165/= 💸

  

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Pokunuwita, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Top