නිවස සමඟ ඉඩම විකිණීමට

Price On Call

Description

Type : Sell
Condition : Used
Number of Rooms : 2
Number of Bathrooms : 2
Location : Dikhenapura Junction, Horana, Sri Lanka

හොරණ දික්හේණපුර පිහිටා තිබෙන පර්චස් 24ක විශාල ඉඩමක් සහ වැඩ නිම කළ අංගසම්පූර්ණ නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

➡️ විශාල සාලය

➡️ කාමර 02

➡️ කෑම කාමරය 

➡️ මුළුතැන්ගෙය

➡️ නාන කාමර 02 ( ඇතුළත සහ පිටත ) 

මිළ ගණන් සදහා අමතන්න. 076-9889648/075-0633433 ( වැඩි විස්තර සඳහා )

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Dikhenapura Junction, Horana, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Top