ඇනෙක්ස් එකක් කුලියටදීමට.

යුවලකට හෝ තනිපුදගලයෙකුට සුදුසුයි, මොරටුව/කටුබැද්ද, ගාලුපාරේ සිට මීටර් 50 දුරින් සියළු පහසුකම් සහිතව 1. බාහිර ඇතුල්වීම 2. වායුසමීකරණය කල කාමරයක්  3. බාත්රූම් (හොට් වෝට) 4. ගෘහභාණඩ (ඇද, කැම මේසය සහ පුටු...

කොළොන්නාවෙන් කුලියට නිවසක් 🏡️

කාමර තුනයි  නාන කාමර දෙකක්  සහිත අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත.. කොලොන්නාව ..දුරකතන අංකය ..0752129429...

නිවසක් කුලියට දීමට තිබේ.

මෙම නිවස  කුලියට  දිමට ඇත  මාලබේ රොබට් ගුණවර්ධන  මාවත  වටේ තාප්ප ගසා ඇත මාලබේ  හන්දියට  මිටර් 900 මසික කුලිය  20000/= මාස 3 ක අත්තිකාරම් වාහන මොටසයිකල් පමණයි  0755091877 0703654014...

ඇනෙක්ස් එකක් කුලියට දීමට

බියගම ඇනෙක්ස් එකක් කුලියට දීමට තිබේ .මාසික කුලිය 13000 යි .අත්තිකාරම් මුදල 10000 යි .කාමර 1ක් සාලයක් කුස්සිය බාත්රූම් ඇත. අමතන්න 078 939 4442...

පහත මහලක් කුලියට දීමට තිබේ.

පේරාදෙණිය මහකන්ද දෙමහල් නිවසක පහත මහල කුලියට දීමට තිබේ. මහකන්ද බස් නැවතුම්පලට 200m පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 3km කාමර 2 , කුස්සිය , නාන කාමරය මසකට කුලිය රු.20000 මාස 2 ක අත්තිකාරම් මුදල් අමතන්න 077838...

Rent for houSE

පානදුර අගුරුවාතොට ප්‍රධාන  පාරට මුහුණලා නිවසක් කුලියට දීමට තිබේ. සාලය නිදන කාමර 4  මුලුතැන්ගෙය  නාන කාමරය  වටේ තාප්ප බැද  ගේට්ටුව දමා ඇත.  ව්‍යාපාර කටයුත්තකට වුවද සුදුසුයි.  ගැලනිගම Exit – 5km හොරණ   ...

A room for rent in hanwella ambul gama .

Rent – Rs.15000 Key money – one mounth  Contact number – 0777773579 A room , atract bathroom and kichen . ගැහැණු ළමයි කිහිප දෙනෙකුට හෝ ජෝඩුවකට පමණි ....

Annex for rent at Nawinna,Maharagama

2nd floor, separate entrance Contact for more information … 0718575963 / 0769322660 Rs.25,000/=

නිවසක් කුලියට..🏡️

නුවරඑළිය නගරාසන්නව නිවසක් කුලියට දීමට. ගෘහ භාණ්ඩ සහිතව. විමසීම්  070 112 18 84

වාද්දුවෙන් නිවසක් කුලියට…🏡️

නිවසක් කුලියට දීමට තිබේ වාද්දුව නගරයට මිනිත්තු 5 යි සියලුම පහසුකම් සහිතයි 

WP2Social Auto Publish Powered By : XYZScripts.com
Top