SOLIDEK PRESSURE CLEANER WASHER QL280

Price On Call

Description

Type : Sell
Condition : Used
Warranty : No
Location : Colombo
Location : Moratuwa, Sri Lanka

SOLIDEK PRESSURE CLEANER WASHER QL280

විශේෂිත මිල 26,900/=

   මෙම යන්ත්‍රයේ මෝටරය තඹ කම්බි වලින් ඔතා ඇත.(සියයට සියයක් තඹ කම්බි 100%)

   Company price 31,250/=

   Our price 26,900/=

   මාදිලිය QL280

   ජවය 1.6KW(2hp)

   මිනිත්තුවට කැරකෙන වට ප්‍රමාණය(rpm) 2800

   මිනිත්තුවට පිටවන ජල පරිමාව ලීටර 9(suction volume 13L/min)

   මෙම යන්ත්‍රය සමග

   හොස් 2ක්(යන්ත්‍රයේ සිට ගන් එකට එන හෝස් එක,වතුර ටැප් එකේ සිට යන්ත්‍රයට එන හෝස් එක)

   රේපයර් කිට් එකක්

   ගන් එකක්

   මෙම යන්ත්‍රය සමග හමුවේ.

   මෙම යන්ත්‍රයට මාස 6 පූර්ණ වගකීමක් ඇති අතර මාස 6 න් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් සිදු කරනි ලැබේ.

   මෙම යන්ත්‍රයේ සියලුම කොටස් අප අයතනය විසින් මිලදී ගත හැකි අතර මෙම යන්ත්‍රයට අවශ්‍ය බට හා ගන් යන සියලුම අමතර අප ආයතනයෙන් සාධාරණ මිලක මිලදී ගත හැක.

   ඔබට ඉලෙක්ට්‍රොනික් කාඩ් පත් මගින් මුදල් ගෙවීමට පුලුවන.

   තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක

   ලබා දිය හැක

   අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ

   අප අයතනයේ ලිපිනය

   නො 60 ද,

   සොයිසා පාර,

   රවතවත්ත,

   මොරටුව.

  Tel-:0777610555

SOLIDEK PRESSURE CLEANER WASHER QL280

   The motor of this machine is wrapped in copper wire (100% copper wire 100%)

   Company price 31,250/=

   Our price 26,900/=

   Model QL280

   Power 1.6KW (2hp)

   Rotational speed per minute (rpm) 2800

   9 liters of water per minute (suction volume 13L / min)

   With this machine

   2 hoses (hose coming from machine to gun, hose coming from water tap to machine)

   A repair kit

   A gun

   Meet with this machine.

   This machine has a 6 month full warranty and after 6 months all repairs will be done by our company.

   All parts of this machine can be purchased by us and all the spare parts and guns required for this machine can be purchased from us at a reasonable price.

   You can pay with electronic cards.

   Also, those who start renting are also entitled to this special offer and they have the knowledge of how to use this machine at any time when we are open.

   Can be given

   Customers who find it difficult to reach our company will be able to receive the goods through this courier service

   The address of our institution

   No. 60,

   Soysa Road,

   Rawathawatta,

   Moratuwa.

  Tel-: 0777610555

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Moratuwa, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Recent Ads

Top