₨6,500,000.00

 (Negotiable)

Description

Price : ₨6,500,000.00 (Negotiable)
Type : Sell
Date : August 10, 2022
Size Unit : Perch
Size : 92
Location : Ahangama, Sri Lanka

🔥 දික්කුඹුර නගරයෙන් මෙන්න සුපිරි ඉඩමක්.

🔥 ඉතාම අඩුවට ඉඩමක් අපෙන්.

🔥 පර්චස් 92ක් සමඟ නිවසක්.

🔥 දික්කුඹුර සිද්ධාර්ථ මහා විදුහලට 200 m ක් දුරින් තිබේ.

🔥 මුදල් හදිස්සියක් නිසා ඉතා ඉක්මනින් විකිණීමට තිබේ.

🔥 ලක්ෂ 65 යි.

🔥 නිවසේ කමර දෙකයි,සාලෙයි,කෑම කෑල්ල යි,නාන කාමරයි තිබේ.

🔥 ඔබ සොයන්නේ ඉතා නිදහස් නිස්කලංක පරිසරයක් නම් මෙන්න හොඳම තැන.

දුරකථන අංකය ( 0778858779 / 0774618203 )

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Ahangama, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

WP2Social Auto Publish Powered By : XYZScripts.com
Top