₨7,000,000.00

 (Negotiable)

Description

Type : Sell
Condition : Used
Number of Rooms : 2
Number of Bathrooms : 1
Location : Thelijjavila, Sri Lanka

ලක්ෂ 70යි (මිල ගණන් සාකච්චා කර ගත හැක)  අමතන්න : 077 4 711 548 අනුර 

අකුරුගොඩ Rosewood (සුල්තානාගොඩ) අකුරුගොඩ Post Office එකට 1KM දුරින් තට්ටු දෙකක නිවස විකිණීමට. (යට තට්ටුව සම්පූර්ණ කර ඇත ,දෙවෙනි තට්ටුව බැමි දමා ඇත)

දෙවෙනි තට්ටුවේද නැවත කුඩා ස්ලැබ් එකක් දමා ඇත (Roof Terrace) එකක් ලෙස භාවිතා කිරීමට 

දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නයෙන් පර්චස් 15ක ඉඩම (තෙලිජ්ජවිල සෙන්ට්‍රල් පාසල සීමාවේ)

යට තට්ටුව – සාලය, නිදන කාමර 2, බාත්රූම් 1

උඩ තට්ටුව – සාලය , නිදන කාමර 2, බාත්රූම් 1 (බාගෙට බිත්ති බැද ඇත)

තෙවෙනි තට්ටුවක්(Roof Terrace) ලෙස කුඩා ස්ලැබ් එකක් දමා ඇත

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Thelijjavila, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Recent Ads

Top