₨69,250.00

 (Negotiable)

Description

Type : Rent
Condition : Used
Warranty : No
Location : Colombo
Location : Moratuwa, Sri Lanka

JUQIANG 3kW GENARATOR SELF START

විශේෂිත මිල 69,250/=

COMPANY PRICE 74,750/=

OUR PRICE 69,250/=

ධාරිතාවය 4kW

උපරිම ප්‍රතිදාන ජවය 3kW

සාමන්‍ය ප්‍රතිදාන ජවය 2.8kW

මෝටරයේ ධාරිතාවය 7.5Hp

උපරිම ඉන්ධන ධාරිතාවය 15L

මෙම ජෙනරේටරය යතුර මගින පණ ගැන්වීමට හැක.

මෙම ජෙනරේටරය සමග

රෝද යුගලයක්

පහසුවෙන් හැසරවීමට හැඩල් යුගලයක්

ප්ලග් ගැලවීමට යතුරක් මෙම යන්ත්‍රය සමග හමුවේ.

මෙම ජෙනරේටරය පුෂ් බටනය මගින පණ ගැන්වීමට හැක.(self start)

මෙම යන්ත්‍රයට මාස 6 පූර්ණ වගකීමක් ඇති අතර මාස 6 න් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් සිදු කරනි ලැබේ.

          මෙම යන්ත්‍රයේ සියලුම කොටස් අප අයතනය විසින් මිලදී ගත හැකි අතර මෙම යන්ත්‍රයට අවශ්‍ය සියලුම ප්‍රමණයේ විදීම සදහා භාවිතා කරන කටු හා කැඩීම සදහා භාවිතා කරන කටු අප අයතනයෙන් සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගත හැක.

          ඔබට ඉලෙක්ට්‍රොනික් කාඩ් පත් මගින් මුදල් ගෙවීමට පුලුවන.

          තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අපR අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක

          ලබා දිය හැක

          අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ

          අප අයතනයේ ලිපිනය

          නො 60 ද,

          සොයිසා පාර,

          රවතවත්ත,

          මොරටුව

        TEL-

JUQIANG 4kW GENARATOR SELF START

COMPANY PRICE 74,750 / =

OUR PRICE 69,250 / =

Capacity 4kW

Maximum output power 3kW

The average output power is 2.8kW

The capacity of the motor is 7.5Hp

Maximum fuel capacity 15L

This generator can be activated by the key.

With this generator

A pair of wheels

A pair of handles for easy handling

A key to unscrew the plug is found with this machine.

This generator can be started by push button. (Self start)

This machine has a 6 month full warranty and after 6 months all repairs will be done by our company.

           All parts of this machine can be purchased by us and all the required piercing and cutting pins required for this machine can be purchased from us at reasonable prices.

           You can pay with electronic cards.

           Renters are also entitled to this special offer and they will be informed on how to use this machine at any time.

           Can be given

           Customers who find it difficult to reach our company will be able to receive the goods through this courier service

           The address of our institution

           No. 60,

           De Soysa Road,

           Rawathawatta,

           Moratuwa

         TEL-0777610555

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Moratuwa, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Top