Dongcheng Demolition Hammer for sale

₨26,800.00

 (Negotiable)

Description

Type : Sell
Condition : Used
Warranty : No
Location : Colombo
Location : Moratuwa, Sri Lanka

Dongcheng Demolition Hammer

       විශේෂිත මිල 26,800/=

මාදිලිය DZC 06-6

ජවය 1350w

මිනිත්තුවට කැරකෙන වට ප්‍රමානය 3900min

Company price 42,950/=

Our prime 26,800

මෙම යන්ත්‍රය සමග

 කඩන කටු යුගලයක් (උල් සහ ෆ්ලැට් ) 

ග්‍රීස් ටියුබ් දෙකක් හමුවේ.

මෙම යන්ත්‍රයට මාස 6 පූර්ණ වගකීමක් ඇති අතර මාස 6 න් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් භාර ගනු ලැබේ

    මෙම යන්ත්‍රයේ සියලුම කොටස් අප අයතනය විසින් මිලදී ගත හැකි අතර මෙම යන්ත්‍රයට අවශ්‍ය සියලුම වර්ගයේ විදින තල අප ආයතනයෙන් සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගත හැක.

    ඔබට ඉලෙක්ට්‍රොනික් කාඩ් පත් මගින් මුදල් ගෙවීමට පුලුවන.

    තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක

    ලබා දිය හැක

    අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ(කොන්දේසි සහිතයි)

    අප අයතනයේ ලිපිනය

    නො 60, 

    ද සොයිසා පාර,

    රවතවත්ත,

    මොරටුව.

TEL-:0777610555

Dongcheng Demolition Hammer

        Special price 26,800 / =

 Model DZC 06-6

 Power 1350w

 Rotation speed per minute is 3900min

 Company price 42,950 / =

 Our prime 26,800

 With this machine

  A pair of break thorns (sharp and flat)

 Grease meets two tubes.

 This machine has a full 6 month warranty and after 6 months all repairs will be taken over by our company

     All parts of this machine can be purchased by us and all types of piercing blades required for this machine can be purchased from us at reasonable prices.

     You can pay with electronic cards.

     Renters are also entitled to this special offer and they will be informed on how to use this machine at any time.

     Can be given

     Customers who have difficulty in reaching our company will be able to receive the goods through this courier service (with conditions)

     The address of our institution

     No. 60,

     De Zoysa Road,

     Rawathawatta,

     Moratuwa.

TEL-:0777610555

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Moratuwa, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Top