Dongcheng 125mm Grinder and MENRO 13mm Hammer Drill
විශේෂිත මිල 12,900/=
Dongcheng grinder 125mm
මාදිලිය DSM125
ජවය 850W
මිනිත්තුවට කැරකෙන වට ප්‍රමාණය 11800r/min
MENRO 13mm Drill
මාදිලිය MWID650
ජවය 650W
මිනිත්තුවට කැරකෙන වට ප්‍රමාණය 3000
මෙම යන්ත්‍රයට මාස 6ක පූර්ණ වගකීමක් ඇති අතර මාස 6න් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් සිදු කරනි ලැබේ.
මෙම යන්ත්‍රයේ සියලුම කොටස් අප අයතනය විසින් මිලදී ගත හැකි අතර මෙම යන්ත්‍රයට අවශ්‍ය සියලුම ප්‍රමණයේ විදීම සදහා භාවිතා කරන කටු හා කැඩීම සදහා භාවිතා කරන කටු අප අයතනයෙන් සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගත හැක.
තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක
ලබා දිය හැක
අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ
අප අයතනයේ ලිපිනය
නො 60 ද,
සොයිසා පාර,
රවතවත්ත,
මොරටුව.
TEL-:0777610555
Mention santhai.lk when calling seller to get a good deal