Dongcheng 125mm Grinder and MENRO 13mm Hammer Dril

₨12,900.00

 (Negotiable)

Description

Price : ₨12,900.00 (Negotiable)
Type : Sell
Date : November 23, 2021
Condition : Used
Warranty : No
Location : Colombo
Location : Moratuwa, Sri Lanka

Dongcheng 125mm Grinder and MENRO 13mm Hammer Drill

විශේෂිත මිල 12,900/=

Dongcheng grinder 125mm

මාදිලිය DSM125

ජවය 850W

මිනිත්තුවට කැරකෙන වට ප්‍රමාණය 11800r/min

MENRO 13mm Drill

මාදිලිය MWID650

ජවය 650W

මිනිත්තුවට කැරකෙන වට ප්‍රමාණය 3000

මෙම යන්ත්‍රයට මාස 6ක පූර්ණ වගකීමක් ඇති අතර මාස 6න් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් සිදු කරනි ලැබේ.

  මෙම යන්ත්‍රයේ සියලුම කොටස් අප අයතනය විසින් මිලදී ගත හැකි අතර මෙම යන්ත්‍රයට අවශ්‍ය සියලුම ප්‍රමණයේ විදීම සදහා භාවිතා කරන කටු හා කැඩීම සදහා භාවිතා කරන කටු අප අයතනයෙන් සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගත හැක.

  තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක

  ලබා දිය හැක

  අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ

  අප අයතනයේ ලිපිනය

  නො 60 ද,

  සොයිසා පාර,

  රවතවත්ත,

  මොරටුව.

TEL-:0777610555

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Moratuwa, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

WP2Social Auto Publish Powered By : XYZScripts.com
Top