🏣සුඛෝපබෝගී දෙමහල් නිවසක් විකිණීමට..🏡️

Price On Call

Description

Type : Sell
Condition : New
Number of Rooms : 5
Number of Bathrooms : 5
Location : Daluwakotuwa, Negombo, Sri Lanka

සියළු පහසුකම් සපිරි නවීන  සුඛෝපබෝගී දෙමහල් නිවසක් දළුවකොටුව, කොච්චිකඩේ වහාම විකිණීමට. හොඳින් නඩත්තු කල පර්චස් 88 ක ඉඩමේ නිවස ඉදිකර ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කල නිවස වායුසමීකරණය කල නිදන කාමර  5යි, නාන කාමර 5 යි,  20 දෙනෙකුට පමන ඉඩ ඇති ඉස්තෝප්පුව, විශාල කෑම කාමරයක් හා සාමාන්‍ය කෑම කාමරය, පෑන්ට්‍රි 02 යි, විශාල කුස්සිය, ඉස්ටෝරු කාමරය, Laundry කාමරය, සේවක කාමරය, බල්ලන් සදහා විසාල කාමරය 1  8x 20, නිවස වටා අඩි 7 උස ආරක්ෂිත තාප්පය බැඳ ඇත. වෙනම පවුලකට නවාතැන් ගැනීමට ගෙයක් නවීන නාන කාමරය සමගින් නිමවා ඇත.

– Well water for Garden, as well as 14 sprinkles / Drinking water (Water Board)

Solar Power free Electricity

– Power Gate 120 M remote control

– 7 feet high wall boundaries

– 16 CCTV Cameras

– PEO TV & DIALOG TV

– ලෑන්ඩ් ෆෝන් ලයින් 2 OPTIC FIBER

– CCTV – කැමරා 16   50″ TV 2 උඩ තට්ටුවට සහ පහල තට්ටුවට

– රිමෝට්  ගේට්ටුව

– සම්පුර්ණ සොලර් පවර් (විදුලි බිල RS. 30 හෝ 50 මාසයකට)

– නළ ජලය සම්පුර්ණ නිවසට

– ලිං ජලය  වත්තට වතුර දැමීම සදහා

– සම්පුර්ණයෙන්ම ගෙට අවශ්‍ය කරන ලීබඩු  (මිල අධික )

– පිරිසිදු ඔප්පුව

* ප්‍රදේශයේ පර්චසයක මිල ලක්ෂ 12-14 ත් අතර පවතී

Price: 170million (negotiable)

මිගමුව, කොච්චිකඩේ  අතර මැද  දළුවකොටුව – හලාවත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් නිවස පිහිටා ඇත.

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Daluwakotuwa, Negombo, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Top