වියළි එළවළු සහ පළතුරු විකිණීමට තිබේ

Price On Call

Description

Type : Sell
Location : Katugastota, Sri Lanka

කාලයක සිට පටන් ගන්න හිතපු දෙයක්.අද පලවෙනි ඕඩර් එක බාරදෙනවා..පොඩියට වැඩේ පටන් ගත්තා..ඉදිරියට රටට ඩොලර් ගේන්න උත්සාහ කරනවා.(අත හිත ආදරණීය බිරිඳගෙන් Nayomi Amarathunga )

කාර්යය බහුල ඔබට අවශ්‍ය යන්ත්‍ර මගින් විජලනය කල එලවලු පලතුරු අපෙන් ලබාගන්න . (50g සිට )

දැනට අපෙන් ලබාගත හැකි දෑ

කොස්

කොහිල

ඇඹරල්ලා 

පොලොස්

දෙල්

කෙසෙල් 

ගම්මිරිස් කුඩු

ගම්මිරිස් ඇට

කෙසෙල් මුව

ඉදිරියේදී එලවලු ,පලතුරු ,කොළ වර්ග , කැද පවුඩර් බලාපොරොත්තු වන්න..

SUCHI ECO FOODS – කටුගස්තොට 

0774833994

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Katugastota, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Top