පානදුර ගල්තුඩෙ පර්චස් 10 නිවසක් විකිණීමට 🏡️

Price On Call

Description

Type : Sell
Condition : New
Number of Rooms : 3
Number of Bathrooms : 1
Location : Galthude, Panadura, Sri Lanka

අවස්ථාව මග හැරගන්න එපා…

මේ ඔබට ලැබෙන හොද අවස්ථාවක්                        

සුපිරි නිවාසයක සුවසේ ජීවත් වෙන්න….

පානදුර ගල්තුඩෙ  පර්චස් 10 නිවසක් සොයන ඔබට..බස් යන පාරට මිටර් 250….විදුලිය නළ ජලය ටෙලිකොම් පහසුකම් ……සින්නක්කර ඔප්පු ….නිවස වටෙටම තාප්පය ගසා  තිබේ…..නිස්කලන්ක පරිසරය….පානදුර …පිලියන්දල බන්ඩාරගම නගර වලට පහසුවෙන් ලගවිමට පුලුවන් ….නය පහසුකම් ලබාගත හැක …..

ලයිසියම් පාසලට 1.7km

පර්චස් 10

නිදන කාමර 3 යි

නාන කාමර 2 යි 

ටයිල් කර ඇත

පානදුර නගරයට 3.5 km

“ලක්ශ 110 / Negotioble” 

10 perches

 tiled

3  bedrooms

1  bathrooms

parking for 2 vehicles.

very urgent. 

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Galthude, Panadura, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers
Top