කහන්තොට පර්චස් 6ක ඉඩමක් විකිණීමට 🏡️🏡️

Price On Call

Description

Type : Sell
Size Unit : Perch
Size : 6
Location : Athurugiriya, Sri Lanka
ඉහළ ජීවමාන පාරිසරික නේවාසික ඉඩම,ඉතා සන්සුන් හා හොඳ නේවාසික ස්තානයක්


  1. තුනදහේන පාරට මීටර් 250
  2. කහන්තොට පාරට කිලෝමීටර් 1.5
  3. 177 කඩුවෙල කොල්ලුපිටිය ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 2.5
  4. මාළබේ බස් නැවතුම්පොළට කිලෝමීටර් 4.8
  5. SLIT කැම්පස් වෙත කිලෝමීටර් 3.3

      6. අතුරුගිරිය අන්තර් හුවමාරුවට                   කිලෝමීටර් 5.0 

➡️ දුරකථන / ජලය / විදුලිය ඇත.

➡️ 6 m පළල මාර්ගය.

➡️ පැහැදිලි ලියකියවිලි.

➡️ ඉඩම ප්‍රමණය පර්චස් 6 කි.

             🔅 මිල ගණන් සාකච්ඡා කරගත හැක.පර්චස් එකක් ලක්ෂ 9 යි.

වැඩි විස්තර සඳහා කරුණාකරලා අමතන්න🙏🙏

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Athurugiriya, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

Top