කටුනායක නිවසක් විකිණීමට

Price On Call

Description

Type : Sell
Condition : New
Number of Rooms : 3
Number of Bathrooms : 2
Location : Andiambalama, Katunayake, Sri Lanka

ගුවන්තොටුපළ නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට 1.5km දුරින් ගුවන්තොටුපළට නුදුරින් ආඩිඅම්බලම..පර්චස් 12.5ක් හා නිදන කාමර 3ක අංගසම්පූර්ණ නව නිවසක් වහාම විකිණීමට…

🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘

💢 පර්චස් 12.5යි..

💢 ලෂ 95යි..(මිල වෙනසක් කරගත හැක.)

💢 නිරවුල් සින්නක්කර ඔප්පු..

💢 නිදන කාමර 3යි 

      සාලය 

      කුස්සිය 

      කෑම කාමරය 

      නාන කාමරය 

      වැරෙන්ඩාව 

✳️ නිවස සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම ගසා ඇත..

✳️ ඉඩම වටා තාප්පය ගසා ගේට්ටු දමා ඇත..

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Andiambalama, Katunayake, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers
Top