මුදල් හදිස්සියක් නිසා නිවසක් විකිණීමට ඇත

Price On Call

Description

Price : Price On Call
Type : Sell
Date : August 20, 2022
Condition : New
Number of Rooms : 4
Number of Bathrooms : 2
Location : Gampaha, Sri Lanka

මුදල් හදිස්සියක් නිසා නවීන පන්නයේ නිවසක් ඉතාම ඉක්මනින් විකිණීමට..

ගම්පහ නගරයට නුදුරින් නිරවුල් ඔප්පු සහිත පර්චස් 20 ක ඉඩමක වට තාප්ප ගසා ඇති පදිංචි නොවූ නවීන පන්නයේ අලුත්ම නිවසක් මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතාම ඉක්මණින් විකිණීමට ඇත. වාහනයක් නැවැත්විය හැකි විශාල වැරැන්ඩාව, කාමර හතරයි, සාලය, කෑම කාමරය ,පෝරනය සහිත විශාල මුළුතැන්ගෙය, ඇතුලත නවීන උපාංග සහිත බාත්රූම් දෙකයි , පිටත සේවක බාත්රූම් එකයි, ලක්ෂ එකසිය හැටයි (ලක්ෂ 160), නිරීක්ෂණය හා වැඩි විස්තර සඳහා අමතන්න..0771932030

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Gampaha, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

WP2Social Auto Publish Powered By : XYZScripts.com
Top