මාතලේ තලාපත්වඅක්කර 62ක විශාල ඉඩමක් සින්නක්කර ඔප්පු සමඟ
. A9 පාරට මුහුණලා ඇත.
. දඹුල්ල නගරයට 10km
. දෙමහල් ගොඩනැගිල්ලක්
. Bedroom 1i. උඩ තට්ටුව
. Bathroom 1i. උඩ තට්ටුව
. Garage
. මුළුතැන්ගය. යට තට්ටුව
. Office room. යට තට්ටුව
වගාව
. කොස් ගස් 60i.( වට අඩි 5ta වැඩි )
. රබර් ගස් 2600(වට අඩි 5ta වැඩි )
. ඇල්බීසියා, ඇටෝනියා (වට අඩි 2,3,4. වැඩි )
. වෙනත් ගස් 4000k පමණ
. පැළ පොල් අක්කර 4i
. කැඩෙන පොල් අක්කර 1i
. අක්කර ගණනක තෙල්ෆා ඇත. (මාතලේta ආවේණික )
. තව කෝපි, කොකෝවා, කරාබු. වගා කර ඇත.
. ජල උල්පතක් ඇත. (දිනකට ජලය ලීටර් ලක්ෂයක් ලබා ගත හැක )
ගල් crusher එක
. අක්කර 10ක කලු ගල. අඩි 250i
. 250 400 capacity ගල් ක්‍රශර්. එක. වැඩ කරමින් පැවති
. 120. බැකෝ යන්ත්‍ර 3i
. කොමැස්සූ ලෝඩර් 2i
. AIR COMPRESSOR 2i
. කියුබ් දෙක හමාරේ ටිපර් 4i.
. මහේන්ද්‍ර ට්‍රැක්ටර් 1i
. අංග සම්පූර්ණ මෙම අක්කර 62 hi සම්පූර්ණ මාසික ආදායම රුපියල් කෝටිය ඉක්මවා යයි.
මෙය සම්පූර්ණ මිල කෝටි 60ki. වෙනසක් කර ගත හැක.
Mention santhai.lk when calling seller to get a good deal