පිලියන්දල නගරයට 700m දුරින් පර්චස් 10 ක තට්ටු දෙකකින් යුත් මෙම නිවස විකිණීමට ඇත .
️ නිදනකාමර 4
️ සාලය
️ පැන්‍ට්‍රි කබ්ඩ් සහිත අංග සම්පූර්ණ මුළුතැන්ගෙවල් 2
️ නානකාමර 3
️ වාහන 3ක් නැවතීමෙ පහසුකම් .
මුලු නිවසම ටයිල් කර සිවිලිම් ගසා ඇත .
️ අලංකාර මිදුල
️ අඩි 20 පාර
️ පිලියන්දල බයිපාස් පාරට 100m
️ 120 බස් පාරට 200m
️ පිලියන්දල නගරයට 700m
Mention santhai.lk when calling seller to get a good deal