ගොවියාපාන ගග අයිනෙන් ඇන්නිටික් නිවසක්

Price On Call

Description

Price : Price On Call
Type : Sell
Date : August 22, 2022
Condition : Used
Number of Rooms : 6
Number of Bathrooms : 6
Location : Goviyapana, Sri Lanka

🔷👉 ගොවියාපාන ගග අයිනෙන් බීච් එක පේන දුරින් පර්චස් 276 ක් සමග Antique බංගලාව විකිණීමට 👈🔷

එක් පසෙකින් සුන්දර ගොවියාපාන ගගට මායිම්ව සහ අනෙක් පසින් දුම්රිය මාර්ගයට මුහුණලා ඇති පර්චස් 276 ක හරි හතරැස් ඉඩම සමග ඉපැරැණි වටිනාකමක් ඇති (Antique Bangalow) බංගලාව ඉක්මණින් විකිණීමට. සංචාරක කර්මාන්තය සදහා වඩාත් සුදුසුය. පර්චසයක මිල රුපියල් 250,000 (දෙලක්ෂ පනස්දහසයි). අවශ්‍යනම් ඉඩමෙන් කැබැල්ලක් වෙන් කරද ලබා ගැනීමට හැකිය. (The Colonial Villa)

☣️ සංචාරකයන් බහුලවම ගැවසෙන ප්‍රදේශයකි.

⭕️ නිරවුල් සින්නක්කර ඔප්පු වේ.

▶️ නිදන කාමර හයකි. 

▶️ නිදන කාමර 2 ක ඇටෑච් බාතෘම් ඇත. (සංචාරකයන්ට නවාතැන් දීමට)

▶️ ගෙයි මැද මිදුලක් ඇත.

▶️ සාලය, කුස්සිය, ස්ටෝරු කාමරය.

▶️ පැරණි ආකාරයට ඉදිකරනලද ඉස්තෝප්පු දෙකක් ඇත.

⭕️️ නිවසට අමතර මුදලක් බලාපොරොත්තු නොවේ.

➡️🚰නළ ජලය (වෝටබෝඩ්), ලිදක්ද ඇත. ලිං ජලයද භාවිතයට ගනී.

➡️💡විදුලිය ඇත.

➡️ නිවස තුලට CCTV කැමරා පද්ධතියක්ද ස්ථාපිත කර ඇත.

🏝️ පොල් ගස් 100 කට අධික ප්‍රමාණයක් ඇත.

🏝️ විවිධ බෝග වගාවන් විශාල ප්‍රමාණයක් ඇත. ප්‍රධාන වශයෙන් පොල් වගාකර ඇත.

🌍 ස්ථානය – දේනුවල (ගොවියාපාන)

💲 පර්චසයක් රුපියල් 250,000

☎ වැඩි විස්තර සදහා අමතන්න 

📲 075-3215174 (Whatsapp/imo/Viber)

වීඩියෝ සදහා වට්සැප් 

Mention santhai.lk when calling seller to get a good deal

 

Location

Goviyapana, Sri Lanka
Write a Review
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid any advance payments
  3. Beware of unrealistic offers

Featured Ads

WP2Social Auto Publish Powered By : XYZScripts.com
Top