කුරුණෑගල කොළඹ 5 ප්‍රධාන පාරේ සිට 400m දුරින් ඉඩම පිහිටා ඇත.
සින්නක්කර ඔප්පු
තෙකලා විදුලිය,නලජලය,අඩ් 30 පලල පුලුල් මර්ගය.
නිස්කලන්ක පරිසරයක පිහිටා ඇත.
කුරුණෑගල සහ නාරම්මල නගරවලට ඉතාමත් පහසුවෙන් ලාගාවිමෙ හැකියාව .
මිල ගනන් සාකච්ඡා කරගතහැක.
මුදල් හදිස්සියක් සදහා ඉක්මනින් ව්කුනාගැනීමට අවශ්‍යයි.
Mention santhai.lk when calling seller to get a good deal