බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත…
ජයභූමි ඔප්පු…
පර්චස් 40කි…..
ජලය ලබාගෙන ඇත…
නිවස ඉවත් කල නිසා තාවකාලිකව විදුලිය ඉවත් කර ඇත.වියදමකින් තොරව යලි ලබා ගත හැක…
ඇතුල්වීමේ මාර්ගය කොන්ක්‍රීට් කර ඇත….
ඉඩම සකස් කර ඇත….
නිවසක් සෑදීමට හෝ ව්‍යාපාරික ස්ථානයක් සෑදීමට අනර්ඝ ඉඩමකි…
වැඩිවිස්තර සදහා අමතන්න 0702403406
බලන්ගොඩ නගරයට 10km දුරකි…
පැල්මඩුල්ල නගරයට 18km දුරකි…
Mention santhai.lk when calling seller to get a good deal